ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

0
3


ලන්ඩන් කවි 5වන වෙළුම

සාදුකින් පෙළෙන වුන් දැන් ඉතින්නැගිටියව්’

නැගිට එන්නට සා දුකින් පෙළෙනා එවුන් වෙත කෙරුණුඇරයුම

ඇසී හිමිදිරි පාන්දර මම ආවෙ පැදුරට නොකියතනියම

අපේ සීයා ඔය පාඨයම නිතර කියනා සොඳුරුඅයුරුම

මතකයට එයි, තෙමේ අත්තටු පෙඟී රැවටුණු රුහිරුකඳුලුම

පසුපසින් ඇති හෝටලේ තරු දිවා ආහර බෙදන අයූරු

නගා ගන්නෙමි සිතට අවසර නැතිය පිවිසෙනු බැඳීපවුරු

එදා වාගේ අදත් ‘අන්තිම සටන සැරසෙව් ‘ ඇසෙනමියුරු

වදන්, ඒවා වදන් මිස ගණනකට ගන්නේ කවුද සොයුරු



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here