ලන්ඩන් කවි 5වන වෙළුම
එක දෙක තුන එකතු වෙලා රජයට තුතිමල්
එහෙත් පොලක් ගනු ගිය කළ පෙනේ එලොවපොල්
දෙවුන්දරින් බිඳෙනු ලැබේ පළමු පදය පදයසිල්
පාතාලේ මැඩලන්නට පැමිණ තිබේ කල්
-අනුර
සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා Web Admin: Tharindu Rajakarauna
Saru FM Media