ලක්ෂ ගාණක් පෝලිමේ ඉද්දී රාලහාමී කෙනෙක් තරුණ නෝනා කෙනෙක්ව පෝලිම් පන්නවලා ඇතුළට දමයි! කොල්ලො සෙට් එකක් ගේම ඉල්ලයි! රාලහාමිට කටඋත්තර නැතිවෙයි! VIDEO I Sri Lanka Latest News

0
5


ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් දළදා වන්දනා කරගැනීම සදහා දින ගණන් පෝලිම්වල සිටියදී පොලිස් නිලධාරියකු විසින් එක් තරුණියක පෝලිම පන්නවා දළදා වන්දනා කරගැනීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් තරුණයන් පිරිසක් විරෝධය පළ කරන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වාර්තා කොට ඇත.Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here