අද (25) ඉන්දියාවේ පැවැත්වෙන 4 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී , පස්වරුවේ පැවති කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ලක්ෂිකා සුගන්ධි සමත් වූවාය.
ලක්ෂිකා සුගන්ධි සිය ඉසව්ව තත්. 13.98කින් අවසන් කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුවාය .
ඉන්දීය ක්‍රීඩිකාවන් දෙපළක් , රන් හා රිදී පදක්කම් ජයග්‍රහණ හිමි කරගත්හ .
Saru FM Media











