ලක්විජය බලාගාරයට ගල්අඟුරු සැපයීමේ වත්මන් ක්‍රමවේදය ඇගයීම සඳහා කමිටුවක් පත් කර ඇත.
පහත නම් විශේෂඥයන්ගෙන් සමන්විතව මෙම කමිටුව පත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය මේ බව දැනුම් දී තිබේ.
1) මහාචාර්ය ඩබ්.ඩී.ඒ.එස් රොද්‍රිගෝ (සභාපති) – විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය
2) ආචාර්ය එන්.ඒ.අයි.ඩී. නිස්සංක (සාමාජික) – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය
3) ආචාර්ය අයි.යූ.අත්තනායක (සාමාජික) – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය
4) ආචාර්ය ආර්.එම්.ඩී.එස්. ගුණරත්න (සාමාජික) – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු, මොරටුව විශ්ව විද්‍යාලය
5) ආචාර්ය උදිත් විජයවර්ධන (සාමාජික) – විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
6) ආචාර්ය ගීතාල් සිරිවර්ධන (සාමාජික) – යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
7) කේ. එල්. ආර්. සී. විජයසිංහ (කැඳවුම්කරු) – අතිරේක ලේකම් (විදුලිබල හා විදුලිබල අංශ ප්‍රතිව්‍යුහගතකරණ අංශය) බලශක්ති අමාත්‍යාංශය
Saru News















