ලංවිම සභාපතිත් ඉල්ලා අස්වෙයි !

0
3


ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බලශක්ති අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව සඳහන්.

නව රජය යටතේ තිලක් සියඹලාපිටිය ලංවිම සභාපති තනතුර භාරගෙන තිබුණේ 2024 සැප්තැම්බර් 26 වනදා සිට ය.

නව රජය යටතේ රාජ්‍ය ආයතනවලට පත්කෙරුණු ප්‍රධානීන් 8 දෙනෙකු පමණ ගතවූ මාස 7 ඇතුළත විවිධ හේතු මත ඉල්ලා අස්වී තිබිණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here