කඩාවැටුණු ලංගමය දියුණු කර ජනතාවට වඩා හොඳ ප්‍රවාහන සේවාවක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසනවා.
අම්බලන්ගොඩ ඩිපෝවේ ධාවනයෙන් ඉවත් කර තිබු බස් රථ තුනක් සේවකයන් එක්ව අලුත්වැඩියා කර ධාවනයට එක්කළ අවස්ථාවේයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
Saru FM Media