ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙක්ට අධිචෝදනා ගොනු කෙරේ

0
3


ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අමරානන්ද අබේගුණසේකරට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද (23) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර, නඩු පවරා තිබෙනවා.

එම සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 2015 අප්‍රේල් මස 10 වැනි සිට 2015 අගෝස්තු මස 30 වැනි දින අතර කාලයේ දී රජයට අයුතු සහගත හා නීතිවිරෝධී පාඩුවක් සිදු කිරීමේ චේතනාවෙන් කළමනාකරණ සහකාර තනතුරු පුරප්පාඩු නොතිබියදීත්, එම තනතුරු සඳහා විධිමත් හා නීත්‍යනුකූල ක්‍රමවේද අනුගමනය නොකර පුද්ගලයින් බඳවා ගැනීම මගින් අල්ලස් පනතේ දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here