ලංකාවේ දුප්පත්කම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති සම්මන්ත්‍රණයකට මුදල් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් හර්ෂ ද සිල්වා මහතා මන්ත්‍රීවරුන් සියලු දෙනාටම ආරාධනා කළද ආණ්ඩුව පැත්තෙන් එකදු මන්ත්‍රීවරයෙක් හෝ සහභාගී වී නොසිටි බව හර්ෂ ද සිල්වා මහතා කීය.Sri Lanka Latest News
Saru FM Media