තමන්ට එරෙහිව හිටපු ලාන්ස් කෝප්‍රල්වරයකු වන ඉන්ද්‍රානන්ද සිල්වා මහතා විසින් කරනු ලැබ ඇති ප්‍රකාශයන්ට එරෙහිව විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා අධිකරණය හමුවට ගොස් වාරණ නියෝගයක් ගෙන තිබේ.
එහිදී වාරණ නියෝගය පනවමින් අධිකරණය ඉන්ද්‍රානන්ද සිල්වා හට එවැනි ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙසත්, අධිකරණය හමුවේ ඒ මහතාට පෙනී සිටින ලෙසත් නියෝග කොට ඇත.Sri Lanka Latest News
Saru FM Media