රේගුව දිනක් තුල ලැබූ ඉහලම ආදායම පෙරේදා වාර්ථා කරයි

0
2

ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක් දිනක් තුල එකතු කල ඉහලම ආදායම පෙරේදා (15) දින වාර්ථා කලේය.

ඒ අනුව රුපියල් මිලියන 2470ක බදු මුදලක් එදින රැස් කරනු ලැබූ අතර මේ වසරේදී පෙරේදා දිනට රුපියල් බිලියන 1867ක ආදායමක් රැස් කර ඇත.

2025 වසරට රේගුවට ලබා දී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2115ක මුදල පහසුවෙන් ඉක්මවීමට හැකිවන බව ප්‍රකාශ කල හැකි බව රේගු අධ්‍යකන්ෂ ජනරාල් කියා සිටී,

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here