වසරේ ගත වූ මාස 08 තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1471 ක ආදායමක් ලබා තිබේ.
එය පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සීඝ්‍ර වර්ධනයක් වන අතර රේගුව පසුගිය මාසයේ පමණක් ලබා ඇති ආදායම රුපියල් බිලියන 244ක් ලබා ඇත.
රේගුව ජූලි මාසයේ රුපියල් බිලියන 231 ක්ද ජූනි මාසයේදී රුපියල් බිලියන 200 ක ආදායමක් උපයා තිබේ.
Saru FM Media