ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයෙහි අද (21) දිනයේදී උණුසුම් තත්වයක් උද්ගත වී තිබිණි.
ඒ, එම ආයතනයට පත් කළ ඉහළ නිලධාරිනියක් ඉවත් කරන ලෙස එහි සේවකයින් විරෝධය පළකිරීම හේතුවෙනි.
සේවක විරෝධතා අතරේ රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එහිදී සේවකයින් ඔහුගේ වාහනය වටකරගෙන හූ කියන ආකාරය දක්නට ලැබිණි.
Saru FM Media