රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවයි

0
2


රජ දවස පටන් අඛණ්ඩව පුද වතාවක් සිදුකෙරෙන ඓතිහාසික  රුහුණු  මහා කතරගම  දේවාලයේ   2025 වර්ෂය සදහා කප් සිටුවීම අද උදැසන සුභ මොහොතින් සිදුවිය.

මෙවර කතරගම දේවාලයේ ඇසළ  මංගල්‍යය  එලබෙන ජුනි  25  වැනි  දින  සිට ජුලි  10  වැනි  දින දක්වා  පැවැත්වේ.

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here