රුපියල් මිලියන 150ක් වටිනා කුෂ් කිලෝග්‍රෑම් 30ක් පොලිස් භාරයට

0
3

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30ක් සොයා ගෙන තිබේ.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.

පොලීසිය භාරයට ගත් මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 150ක් වන බවද සඳහන් වේ.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here