රියාද් සහ ඩුබායි වෙත ශ්‍රීලන්කන් දෛනික ගුවන් ගමන් යළි ඇරඹෙයි

0
2

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රීලන්කන් ගුවන් සේවය අද (09) රාත්‍රියේ දී සිදුකරන ගුවන්ගමන් ගැන නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රියාද් වෙත සහ හෙට (10) ඩුබායි වෙත දෛනික සේවා නැවත ආරම්භ කරන බව මගීන්ට දැනුම් දී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක ගුවන් ගමන් පහතින් දැක්වේ.

  • UL265     Colombo–Riyadh     18:15 hrs
  • UL266     Riyadh–Colombo    22:35 hrs
  • UL231    Colombo–Dubai    12:40 hrs
  • UL232    Dubai–Colombo    17:00 hrs

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here