රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

0
10

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW:

වට පිට පිරුණු කෙළිබිම්වල මනහාර
මැද සැතපෙනා සිහ රජෙකුව ගම්භීර
රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර
එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

වැටෙනා එළිය රැයදිත් හිරු සේ සදිසි
එස්එස්සී යේ නව ගමණට මඟ සැකසි
එරෙහිව නැඟුණු බල සියළුම ඇත වැනසී
වෙහෙසුණ වතේ තුට ඇත එළියෙන් සැරසී

සිය වසකට එහා ගමණක ඉතිහාස
ලෝ කෙළිබිමේ තැබු නාමය මදහාස
අඳුරත් එළිය කරමින් දකිනට දෑස
සැකසූ සවිය වත මත ඇත මදහාස

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here