දේශීය පුවත් රාමසාන් අනිද්දා ! By dilshan - March 19, 2026 0 2 FacebookTwitterPinterestWhatsApp මුස්ලිම් ජනතාව අනිද්දා (21) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය. ඒ අද (19) දින නව සඳ නොදැකීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. Saru News