රාජාංගණයේ හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට රාමඤ්ඤ මහා නිකායේ තිරණයක්

0
12


පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව තීරණය කර ඇතැයි එම නිකායේ උත්තර උපරිමාධිකරණ මණ්ඩල සාමාජික ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

උන්වහන්සේ කියා සිටියේ රාජාංගණයේ හිමියන් පවත්වාගෙන යන යූ ටියුබ් නාලිකාව අක්‍රීය කිරීමටද තීරණය කළ බවයි. 

Neth Sound · OMALPE HIMI 01

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බවයි උන්වහන්සේ කියා සිටියේ.  

Neth Sound · OMALPE HIMI 03

යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් සිදුකරන ප්‍රකාශ හේතුවෙන් පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි පසුගිය සමයේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටියා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here