රාජ්‍ය සේවකයන්ට ඩිජිටල් අත්සනක්

0
7

රජයේ ආයතන වෙත මහජනතාව ලිපි ලේඛණ ඉදිරිපත් කිරීමේදී ඩිජිටල් අත්සන යෙදීම ආරම්භ කර ඇතැයි රාජ්‍ය පරිපාල අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.

ග්‍රාම සේවකගේ සිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දක්වා ලිපි ලේඛණ ඉදිරිපත් කිරිමේදී ඩිජිටල් අත්සන් යෙදිම ආම්භ කර ඇති අතර දැනට දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ක සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 25 ක එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක බව අමාත්‍යවරයා පැවසුවේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here