රාජපක්ෂ පවුලේ ගෙවල් හුටපටයකට අශෝක වික්‍රමසිංහ අත්අඩංගුවට

0
10


හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු වන අශෝක වික්‍රමසිංහ මහතා ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

කතරගම ප්‍රදේශයේ රාජපක්ෂ පවුලේ නිවසක් සම්බන්ධ ලිපිගොනු සකස් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here