රාජපක්ෂ නිකාය තවත් ගිනි තැබීමකට මුල පුරයි? – Saru News | සිංහල

0
10

තමන් රාජපක්ෂ නිකායේ බව ප්‍රසිද්ධියේ හඳුන්වා ගන්නා භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ ඍජුව ම දිලිත් ජයවීර ඇතුළු දේශපාලකයින් පිරිසක් අලුත් අවුරුදු නැකත් පදනම් කර ගෙන බොරු ප්‍රචාර යැවීමට සැලසුම් කර තිබේ.

මෙහි එක් පියවරක් ලෙස දිලිත් ජයවීර නැකත් පතක් ඉදිරිපත් කළ අතර, එය පදනම් කර ගනිමින් මැදගොඩ අභයතිස්ස ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකු පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයකට මුල පුරා ඇත. එම ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් මාධ්‍ය හමුවක් ද පවත්වනු ලැබීය.

ඊට අමතරව, ජාතික උරුමය සුරැකීමේ මධ්‍යස්ථානය නමින් ද කණ්ඩායමක් ද බිහි කර ගෙන තිබේ. අලුත් අවුරුදු යෙදී තිබෙන දිනය දක්වා ම ජනතාව නොමග යැවීමේ විවිධ ප්‍රචාර දියත් කිරීමට මෙම පිරිස සැලසුම් කර ඇති බව අනාවරණය වී තිබේ.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here