රාජපක්ෂලාගේ මාවිල්ලාරු ගෝලයා තවත් සුපිරි ගේමක් දීලා

0
4


රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු වන හිටපු ඇමති එස්. එම්. චන්ද්‍රසේන කාබනික පොහොර ව්‍යාපෘතියක් මුවාවෙන් රුපියල් කෝටි 70කට අධික මහජන මුදල් අවභාවිතා කර ඇති බව කෝප් කමිටුවේ දී අනාවරණය වේ.

යුද්ධය පැවති සමයේ එල්ටීටීඊ සංවිධානය විසින් මාවිල්ලාරු සොරොව්ව වසා දැමීමෙන් ගොවි ජනතාවට සිදු වූ හානියට වන්දි ගෙවීමේ දී ද රුපියල් කෝටි ගණනක් මොහු විසින් ගසා කා තිබිණි. කෝප් කමිටුවේ දී පොහොර වංචාව සම්බන්ධයෙන් කරුණු හෙළි වූ ආකාරය පහත වීඩියෝවෙන් දැක්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here