රාජකාරිය අතුරතුර ලොකු අත්වැරැද්දක් වෙලා! වගකීම බාරගෙන ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක තනතුරෙන් ඉවත් වෙයි! I Sri Lanka Latest News

0
4


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් සිය තනතුරෙන් ඉවත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.Sri Lanka Latest News

යේමනයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට අමෙරිකානු හමුදා එල්ලකළ ප්‍රහාර සැලසුම පිළිබඳ සඳහන් කර තිබූ පණිවුඩ හුවමාරු යෙදවුමට (Signal) මාධ්‍යවේදියෙකු වැරදීමකින් එක්කිරීම හේතුවෙන් ඔහු මෙලෙස සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව සඳහන්.

අදාළ මාධ්‍යවේදියා එම යෙදවුමට අහම්බෙන් එක්කිරීම හේතුවෙන් ඔහු එම යුද රහස් හෙළිකර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලය තුළ ඔහුගේ ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායමට පත්කළ පළමු සාමාජිකයා මයික් වෝල්ට්ස්ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here