රවී කරුණානායක නමින් හැදූ සමාජ මාධ්‍ය ගිනුමකින් ලාල් කාන්තට අපහාස කරලා

0
3

තම නමින් හදන ලද සමාජ මාධ්‍ය ගිණුමකින් ඊයේ (09) අමාත්‍ය ලාල් කාන්ත හා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට අපහාස කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (10) පාර්ලිමේන්තුවේ කියා සිටියේය.

එය දේශපාලනික අරමුණු වෙනුවෙන් සිදු කරන්නක් බවත් කී මන්ත්‍රීවරයා, මේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහා පූර්ණ විමර්ශනයක් සිදු කර මේ නින්දිත ක්‍රියාව පසුපස සිටින පුද්ගලයින් හඳුනාගෙන නීතිය ඉදිරියට පමුණුවන්නයි කරුණානායක මහතා කථානාකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here