රඹුක්කන සහ පේරාදෙණිය අතර දුම්රිය අවලංගුයි

0
1

උඩරට මාර්ගයේ රඹුක්කන සහ පේරාදෙණිය අතර සියලු දුම්රිය ගමන්වාර අද (22දා) දහවල් 12 දක්වා අවලංගු කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, රඹුක්කන හා පේරාදෙණිය අතරදී ස්ථාන 10කින් දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ පස්කඳු හා ගස් ඉවත් කිරීම් මේ වන විට අවසන් අදියරේ පවතින බවය.

ඒ අනුව අද දහවල් 12 සිට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටී,

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here