රඹුක්කනදී ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් වැටී අනතුරක්

0
1

මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ ගමන්ගත් ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් වැටී අද (23) රාත්‍රියේ අනතුරක් සිදුව තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here