රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියා හදිසියේ උතුරට මාරු කරයි

0
10


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියා හදිසියේ මාරු කර ඇතැයි වාර්තා වනවා. 

ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියා ලෙස මෙතෙක් කටයුතු කළේ ප්‍රධාන පොලිස් පරික්‍ෂක අශෝක ආරියවංශ මහතායි. 

ඔහුට කන්කසන්තුරයට මාරුවක් ලබා දී ඇති බවටයි වාර්තා පළ වන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here