රනිල් යළි පැමිණේ!

0
5

අප්‍රේල් 09, කොළඹ LNW :

හෘද සැත්කමක් සඳහා සිංගප්පූරුව බලා ගොස් ගොස් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි මෙරටට පැමිණ තිබේ.

අද (09) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිනි ඒ මහතා මේ වන විට සිය නිවෙස බලා ගොස් ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් වෛද්‍ය උපදෙස් මත ඒ මහතා සති 02 ක කාලයක් විවේක ගැනීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කලේ.

The post රනිල් යළි පැමිණේ! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here