රනිල් – මෛත්‍රී හමුවක් මල්පාරේ. සාකච්ඡා සාර්ථකයි ලු !

0
3


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (20) පැවැත්වී ඇති බව වාර්තා වේ.

ඒ, කොළඹ මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී ය.

කොළඹ මහ නගර සභාව ඇතුළු විපක්ෂයට බහුතරය ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡාව සාර්ථක බවයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සඳහන් කළේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here