රනිල් ගහපු තවත් පචයක්ද මේ? ඒක බොරුවක්…! මම නම් රනිල් කිසිම සාකච්ඡාවකට ගියේ නෑ! මෛත්‍රී කියයි! VIDEO I Sri Lanka Latest News

0
4


තමන් රනිල් වික්‍රමසිංහ මහතා සමග කිසිදු සාකච්ඡාවකට නොගිය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.Sri Lanka Latest News

කෙසේනමුත් එජාපය පාර්ශ්වයෙන් මීට පෙර කියවුණේ රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්ඡාවට මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වූ බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here