හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ගොනුකර ඇති නඩුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (29) යළි කැඳවීමට නියමිතව අතර මේ වන විටත් එම පරිශ්‍රයට නීතීඥයන්, දේශපාලනඥයන්, පාක්ෂිකයන් ඇතුළු පිරිසක් පැමිණෙමින් සිටී.
එම නඩු කටයුත්ත අද පස්වරු 1.30ට පමණ කැඳවීඹට නියමිතව ඇත.
Saru FM Media










