රනිල් අල්ලස් කොමිසමට

0
6


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණියා. 

ඒ, මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරය දැරූ සමයේ සිදු වූ බව කියන දූෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. 

රනිල් වික්‍රමසිංහ මහතා සමග ඔහුගේ නීතිඥවරුන් කණ්ඩායමක් ද අල්ලස් කොමිසම වෙත පැමිණි අතර එහිදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට එම නීතීඥ කණ්ඩායමේ සාමාජිකයෙකු මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.

Neth Sound · LAWYER 01

මේ අතර බේරුවල ඊයේ පැවති ජාතික ජන බලවේගයේ ප්‍රචාරක රැළියක් ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

Neth Sound · TILVIN 01

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here