රනිල් අතිදැවැන්ත ඝාතකයෙක්! ලෝකේ ඉන්න හොඳම නිලධාරීන් ගෙන්වා හෝ දඬුවම් දෙනවා! බටලන්දේ අවසානය ගැන බිමල් පාර්ලිමේන්තුවට සහතික වෙයි! VIDEO I Sri Lanka Latest News

0
18


බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගකිවයුත්තන්ට ජාත්‍යන්තර සහාය ලබාගෙන හෝ නීත්‍යානුකූලව පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.Sri Lanka Latest News

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පළමු දින විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ අතර බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විවාදය එළඹෙන පාර්ලිමේන්තු දිනකදී දෙවන දිනටත් පැවැත්වීමට අද (10) දිනයේ සභාවේ එකඟතාව පළවිය.

පාර්ලිමේන්තුව යළි මැයි මස 8 වනදා රැස්වීමට නියමිතය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here