පසුගිය රජය සමයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සදහා රුපියල් කෝටි 6ක මුදලක් නීතී විරෝධී ලෙස වියදම් කොට ඇති බව කෝප් කමිටුවේදී අනාවරණ විය.Sri Lanka Latest News
එහිදී අවුරුදු උථ්සවයක් සදහා මෙසේ මුදල් වැය කොට ඇති බව ප්‍රශ්නකිරීම්වලදී හෙළිදරව් විය.
Saru FM Media