පසුගිය ජනාධිපතිවරණය සමයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට තීරණය කළ මහින්ද යාපා අබේවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අජිත් රාජපක්ෂ, අකිල එල්ලාවල, කරුණාදාස කොඩිතුවක්කු සහ උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන අය නැවත පොහොට්ටු පක්ෂය හා එක් වී තිබේ. Sri Lanka Latest News
ඔවුන් මෙවර පළාත් පාලන මැතිවරණය සදහා පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් තරග වදින් කණ්ඩායම් ජයග්‍රහණය කරවීමට කටයුතු කරමින් සිටින අතර පක්ෂය සමග දිගටම කටයුතු කිරීමට සූදානම් බව නායකත්වයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
Saru FM Media