රනිල්ගේ සමීපතමයෙකු අභිරහස් ලෙස ඝාතනය රහස් සැඟවූවා?

0
10


බටලන්ද වධකාගාරය පිළිබඳව තොරතුරු රැසක් දැන ගෙන සිටි රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු වූ වින්සන් ප්‍රනාන්දු අභිරහස් ලෙස ඝාතනය කළේ දැයි බලවත් සැකයක් මතු වී තිබේ.

බටලන්ද කොමිසම හමුවේ වින්සන් ප්‍රනාන්දු විසින් රහසිගත ප්‍රකාශයක් මගින් තොරතුරු රැසක් හෙළි කර තිබිණි. ඉන් පසුව රනිල් වික්‍රමසිංහ එම කොමිසම හමුවට කැඳවූ දිනට පෙර දින වින්සන් ප්‍රනාන්දු අභිරහස් ලෙස මිය ගියේය.

ඒ පිළිබඳව සිරස රූපවාහිනියේ ප්‍රවෘත්ති මගින් කරුණු හෙළි කළ වීඩියෝව පහත දැක්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here