රනිල්ගේ ලන්ඩන් සංචාරය ගැන දෙවැනි තොරතුරු ඉල්ලීමට වුල්වර්හැම්ප්ටන් සරසවියේ පිළිතුර මෙන්න !

0
6

දැනට අධිකරණය හමුවේ අභියෝගයට ලක්ව ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයේ ස්වභාවය සහ ඊට වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ඇති මැදිහත්වීමේ ස්වභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය පිළිතුරු ලබාදී තිබේ.

මෙම තොරතුරු ඉල්ලීම සිදුකර ඇත්තේ අභිනව නිවහල් පෙරමුණේ නායක ඕෂල හේරත් මහතා විසිනි.

අදාළ ප්‍රශ්න සහ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය ඒවාට ලබාදුන් සම්පූර්ණ පිළිතුරු පහතින් දැක්වේ.

සබැඳි පුවත් –

The post රනිල්ගේ ලන්ඩන් සංචාරය ගැන දෙවැනි තොරතුරු ඉල්ලීමට වුල්වර්හැම්ප්ටන් සරසවියේ පිළිතුර මෙන්න ! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here