දේශීය පුවත් රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාව උතුරට මාරු කරලා ? By Saru FM Media - April 30, 2025 9:38 PM 0 4 FacebookTwitterPinterestWhatsApp හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක මහතාව කන්කසන්තුරට මාරුකර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. Saru FM Media