රනිල්ගේ කාලෙදි රටවිරුවන්ට ඉලෙක්ට්‍රික් කාර් ගෙන්වන්න දීපු චාන්ස් එකෙන් මනූෂලා ඉහගෙන කාපු හැටි කෝපා එකේදී හෙළිවෙයි! රජයට බිලියන 2.4ක් පාඩු කරලා! වාහන 640ක්ම ගෙන්වලා තියෙන්නේ ආයතන 2ක්! යටින් ලොකු බිස්නස් එකක් ගිහින්! රට නොගිය 4 දෙනෙක්ටත් පර්මිට් දීලා! පාර්ලිමේන්තුවෙන්ම නිකුත් කරපු නිවේදනය මෙන්න! I Sri Lanka Latest News‍

0
10


ඉකුත් ආණ්ඩුව සමයේ විදේශ ප්‍රේෂණ මත, එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේදී විශාල අවභාවිතයක් සිදුව ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ.Sri Lanka Latest News‍

ඒ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්, 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here