රත්‍රන් ආනයන බද්ද සියයට 5ට බස්සන්නැයි රජයෙන් ඉල්ලයි

0
1

ලෝක රන් වෙළඳපොළේ වේගයෙන් මිල ඉහළ යන බැවින් රත්‍රන් ආනයන බද්ද 15% සිට 5% දක්වා අඩු කරන ලෙස ලංකා මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා තිබේ.

මේ සම්බන්ධ යෝජනා මාලාවක් ද එම සංගමය විසින් මුදල් අමාත්‍යංශයට ලබා දී ඇත. වර්තමානයේ පවතින අධික මිල ගණන් යටතේ ශ්‍රී ලාංකිකයන්ට රත්‍රන් ලබා ගැනීම ඉතා අපහසු වන බව එම සංගමය කියයි.
චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here