රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ඒ අනුව,
ජාතික ජන බලවේගය – 10,173 සභික (12)
සමගි ජන බලවේගය – 5,271 සභික (5)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,313 සභික (5)
එක්සත් ජාතික පක්ෂය – 1805 සභික (02)
ස්වාධීන කණ්ඩායම 01 – 1115 – සභික (01)
සර්වජන බලය – 1038 සභික (01)
Saru FM Media