රත්නපුර – බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

0
3


රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 4833 සභික (7)
සමගි ජන බලවේගය – 3232 සභික (5)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1442 සභික (2)
ස්වාධීන කණ්ඩායම – 664 සභික (1)
එක්සත් ජාතික පක්ෂය – 458 සභික (1)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here