රණවිරු සැමරුමට අනුර යන්න නෙවෙයි හිටියේ ! ඒ ඇයි? මෙන්න මාලිමාවේ න්‍යායාචාර්ය නිර්මාල් දේවසිරි හේතුව කියනවා ! VIDEO I Sri Lanka Latest News

0
2


යුද ජයග්‍රහණයේ සැමරුම් උත්සවයට ජනාධිපතිවරයා සහභාගි නොවීමට මුලින් තීරණය කර තිබුණේ පසුගිය මැතිවරණවලදී උතුරු පළාතෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමාවට විශාල ඡන්ද ප්‍රමාණයක් හිමිවීම නිසා යැයි තමන් සිතන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසනවා. Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here