රට සංවර්ධනය කිරීමට නම් ගමේ පාලනය දූෂණයෙන් තොර විය යුතුයි – ජනපති

0
16


රට සංවර්ධනය කිරීමට නම් ගමේ පාලනය ද දූෂණයෙන් තොර විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික දේශපාලනය මෙන්ම ගමේ දේශපාලනය ද පිරිසිදු කළ යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටින්නේ.

සමන්තුරෙයි ප්‍රදේශයේ  පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියා.

පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් ජය තහවුරු කිරීම සඳහායි මෙම ජන හමුව සංවිධාන කර තිබුණේ.

විශාල පිරිසක් ඊට එක්ව සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here