රටේ ආර්ථිකයේ ස්ථාවර බව ජනපති අවධාරණය කරයි

0
21


ආර්ථිකය මේ වන විට ස්ථාවර මට්ටමක පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ජනාධිපතිවරයා පැවසුවේ මේ තත්ත්වය හේතුවෙන් උද්ධමනය සහ බැංකු පොලී අනුපාතය ද පහළ මට්ටමකට ගෙන ඒමට රජයට හැකි වූ බවයි. 

මඩකලපුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

 

Neth Sound · ANURA 02

රට තුළ යළි ජාතිවාදය මතු කරන අදහස්වලට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

Neth Sound · ANURA 01

පසුගිය කාලය තුළ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් ලබාගත් සියලුම වරප්‍රසාද මේ වන විට කප්පාදු කර ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ. 

Neth Sound · ANURA 03



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here