රටම එකට දකුණේ මෙහෙයුමට ජනපති එක්වේ

0
3

රටම -එකට ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට ටික වේලාවකට ප්‍රථම එක් වී ඇත.

තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී එය අද (20දා) පස්වරු 03ට පමණ මෙම වැඩසටහන ආරම්භ කෙරිණ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here