රටටම කරන්ට් ගියේ පානදුර උපපොළට වඳුරෙක් පැනලා කියලා විදුලි බල ඇමැති මුලු රටම ඇන්දුවාද? අන්න අවසන් වාර්තාව ඇවිත්! වඳුරෙක් පැනලා පානදුරේ ප්‍රශ්නයක් තිබිලා නෑ! ප්‍රශ්නෙ තිබිලා තියෙන්නේ වික්ටෝරියාවේ! VIDEO I Sri Lanka Latest News

0
10


රටටම විදුලිය විසන්දි වූ හේතුව රටට හෙළි කරමින් හිටපු විදුලි බල ඇමැති පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ “පානදුරේ නෙමේ ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ වික්ටෝරියාවේ. එහේ ට්‍රිප් වෙලා” යැයි කියාය.Sri Lanka Latest News

‘මොන වඳුරෙක්ද මහත්තයෝ..? වඳුරා පැන්නා නම් කොහේ හරි ඉන්න එපැයි…! විශාල සද්දයක් ආවා..! දුමක් නැග්ගා..! කරන්ට් නැතිවුණා!’ පොල්වල රිලා කතාව වගේ ඇමැතිතුමාගේ වඳුරු කතාවත් ඉවරයි! VIDEO I Sri Lanka Latest News

පොල් නැති වුණේ රිලව් හින්දා කිව්වානේ! මෙන්න ලයිට් නැති වුණේ වඳුරෙක් හින්දලු! අයියෝ සාමි..! I Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here