රටගිය පාතාල අපරාධකාරයෝ ගෙනඒම නවතියි

0
2

ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍යවී සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමුන් දෙතුන් දෙනෙකු මෙරටට එවීමට ජාත්‍යන්තර පොලිසිය ක්‍රියාකර තිබූ නමුත් මේ දිනවල පවතින යුද්ධය නිසා එම කටයුතු තාවකාලිකව නතර කර තිබේ.

මේ අතර මෙම අපරාධකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට අසීරු නොවන බවද මහජන ආරක්‍ෂක ඇමති ආනන්ද විජයපාල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පවසා තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here