රටක් එක්ක ලංකාව මෙහෙම මිලිටරි ගිවිසුමක් ගැහුවේ අවුරුදු 70කට පස්සේ පළමු වතාවට! කවුද මේ ගිවිසුම හැදුවේ? කව්ද සාකච්ඡා කළේ? ඉන්දියාව මේ ගිවිසුම හදලා අනුරගේ අත අඹරලා අත්සන් කරගත්තා! මේකෙන් ලංකාවයි ඉන්දියාවයි තනිවෙනවා! අන්න දැන් චීනය බංග්ලාදේශය-පකිස්තානය-නේපාලය එක්ක ගිවිසුමක් ගහන්න යනවා! බරපතළ දේශපාලන අර්බූදයක් අත ළඟයි! VIDEO I Sri Lanka Latest News‍

0
11


ලංකා ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුම හේතුවෙන් බරපතළ භූ දේශපාලනික අර්බූදයක් මතුවෙමින් තිබෙන බව පුබුදු ජාගෙඩ මහතා පවසයි.Sri Lanka Latest News‍

ඒ මහතා පෙන්වා දුන්නේ ඉන්දියාව මෙම ගිවිසුම සකස් කොට ජනාධිපතිවරයා ලවා අත්සන් කරගත් බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here